• Post Ads Faster - Download Android App ==> Click Here

    X
Searchika is also available in your country: USA. Starting good deals here now!

SAREE WORKING Private

8 months ago Learning Madurai 173 views

2,990 ₹

  • img
  • img
  • img
  • img
  • img
Location: Madurai
Price: 2,990 ₹

විසිතුරුසාරි මෝස්තර නිර්මාණ පුහුණුව

 

දයාබර යෙහෙලියනි,

                     ඔබේ නිවසේ සිටම සාරි මෝස්තර නිර්මාණය පිලිබඳ අධ්‍යයනය කරතමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.ඒ පිලිබඳ උනන්දුවක්දක්වන කාන්තා ඔබ සඳහාම වෙන් වූ මෙම කදිම අවස්ථාවෙන් උපරිමප්‍රයෝජන ලබාගන්න.......

                    දැන් ඔබට තනිවමඉගෙන ගත හැකි ලෙස ඉතා සරලව සකසා ඇති ප්‍රධානසාරි ක්‍රම 8 ක් සඳහා මුද්‍රිත උපදෙස් පොත සහ අලංකාර මෝස්තර 10ක්සමග ප්‍රධාන සාරි ක්‍රම 8 ම පුහුණුවීම සඳහා ප්‍රමාණවත් වන ලෙසසියලුම අමුද්‍රව්‍ය ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය. එමගින් ඔබේමව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ ආර්ථිකය වඩාත් ශක්තිමත් කරගන්න. ඔබේපැකේජය රු: 2990/=ක් වැනි ඉතා සුළු මුදලකට අදම වෙන්කරවා ගන්න.

                     ඔබතවම ඔබේ පැකේජය වෙන්කර ගත්තේ නැද්ද?  මෙමවටිනා අවස්ථාවට ඔබත් අප හා එක්වන්න. ඒ සඳහා අප අමතන්න.

W.S.H.Liyanage (Dip in Dress Making),

No 18/28,

Baily Road,

Nawalapitiya

20650

 

Voice : 0755877634

B&H Learning Center – Self Learning Program